27 April 2024
#දේශීය

ඒ.එච්.එම් ෆවුසි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

කථනායාකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට (10) පැවැත්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු සභා ආරම්භයේදීම ඒ.එච්.එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

ඒ, සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහායි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *