• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියා ණය බේරන්න ගෙදර බඩු විකුණද්දී…

මෝල් හිමියෝ කෝටි ගණන් වාහන ගන්නවා!

23 July 2026
in දේශීය, පුවත්
ගොවියා ණය බේරන්න ගෙදර බඩු විකුණද්දී…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ගොවි ජනතාව ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ ලෙස අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත්, මූල්‍ය ආයතන විසින් ගොවීන්ගේ නිවෙස්වල පරණ පුටු හා ඇඳන් පවා වෙන්දේසි කරන මට්ටමකට අද දින ගොවි පවුල් පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
රජයේ වැරදි ප්‍රතිපත්ති හමුවේ ගොවියා මෙලෙස අන්ත අසරණ වන අතරතුර, ඇතැම් ‘ගජමිතුරු’ මෝල් හිමියන් පිරිසක් පමණක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර හාල් මිල ඉහළ නංවාගනිමින් කෝටි ගණනින් වටිනා වාහන මිලදී ගනිමින් සහ හෙලිකොප්ටර්වලට ඇණවුම් දෙමින් සුඛෝපභෝගී ලෙස කටයුතු කරන බව හෙතෙම පෙන්වා දෙයි. ප්‍රධාන වී මෝල් මධ්‍යස්ථානයක් වන මරදගහමුල ඇතුළු ප්‍රදේශවල ගොවියන් මෙන්ම සාමාන්‍ය මෝල් හිමියන්ද අද දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ ගජමිතුරන්ට පමණක් සලකන සංස්කෘතියක් බව අවධාරණය කරයි.
Post Views: 10
Previous Post

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

Next Post

බෙලිඅත්තේ පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
බෙලිඅත්තේ පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

බෙලිඅත්තේ පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

2 October 2026
ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

2 October 2026
මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

2 October 2026
සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

2 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved