තංගල්ල, බෙලිඅත්ත – වලවල ප්‍රදේශයේ පිහිටි පොලිස් නිලධාරියෙකුගේ නිවසක් ඉලක්ක කරගනිමින් හඳුනානොගත් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම වෙඩි තැබීම සිදුවූ ආකාරය සහ ඊට හේුවූ කරුණු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රදේශය භාර පොලිසිය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
Post Views: 2