• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි නීතිය දිගටම ගෙනයෑම වැරැදි වැඩක්

අජිත් පී. පෙරේරා

9 June 2026
in දේශීය, පුවත්
හදිසි නීතිය දිගටම ගෙනයෑම වැරැදි වැඩක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හදිසි නීති රෙගුලාසි සදාකාලිකවම රට තුළ පවත්වාගෙන යෑමේ සැබෑ අවශ්‍යතාව කුමක්දැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. මුද්දර ගාස්තු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, නිෂ්පාදන බදු මෙන්ම එකතු කළ අගය මත බදු (VAT) පනත් යටතේ ඉදිරිපත් කර තිබූ නියෝග කිහිපයකට අදාළ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
විශේෂ තත්ත්වයන් යටතේදී හදිසි නීතිය පැනවීමට යෝජනා කළේ තමන් ඇතුළු විපක්ෂය වුවද, එය කිසිසේත්ම සදාකාලිකව තබා ගැනීමට නොවන බවත්, හදිසි නීති රෙගුලාසි අනවශ්‍ය ලෙස තවදුරටත් දීර්ඝ කරමින් පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය. රටේ සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම ප්‍රශ්නයක් විසඳීමට නීතිමය ප්‍රතිපාදන පවතිද්දී, මෙලෙස හදිසි නීතිය බලගන්වා තැබීමට උත්සාහ කරන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
රටේ නීතියේ ආධිපත්‍යය ගැන කතා කරන පාලකයින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු 08ක් මාස හයකට අධික කාලයක් තිස්සේ පුරවන්නේ නැතිව සිටීම ලැජ්ජා සහගත කරුණක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. එසේම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කරන ලෙස විනිසුරුවරුන්, ජනතාව හෝ විපක්ෂය ඉල්ලා නොමැති පසුබිමක, රජය විසින් අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් දැනට සිටින විනිසුරුවරුන්ගේ කාලය වැඩි කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවන ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද ඔහු කියා සිටියේය.
තමන් ඇතුළු කණ්ඩායම නිරන්තරයෙන්ම දූෂණයට විරුද්ධව සටන් කළ බවත්, එදා සිදුකළ මහා පරිමාණ ගල්අඟුරු වංචාවට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල අදටත් විභාග කර නොමැති බවත් අජිත් පී. පෙරේරා මහතා මතක් කර දුන්නේය. එසේම මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අදාළ ප්‍රකට හඬ පටය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කරන ලද පැමිණිල්ල පිළිබඳව ද මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බව පවසමින් මන්ත්‍රීවරයා රජයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.
Post Views: 1
Previous Post

ජුනි මුල් සතියේ ලංකාවට පැමිණි සංචාරකයින් 27,000 ඉක්මවයි…

Next Post

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ආණ්ඩුව තුළ කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ…

Editor TTV News

Editor TTV News

Next Post
විනිසුරුවන්ගේ  විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන  ආණ්ඩුව තුළ කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ…

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ආණ්ඩුව තුළ කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved