• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“ස්පාක් 18” ඇමැති අකිලගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

25 September 2018
in සංවර්ධන

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන නව නිපැයුම් ප්‍රදර්ශනය “ස්පාක් 18” අද ( 25 ) විදුහල් පරිශ්‍රයේදී ආරම්භ වුණා. මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජනපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය අනුමැතිය යටතේ සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

“ස්පාක්’18” උදෑසන 9 සිට සවස 3.30 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලේ විවෘතව තිබෙනවා.

අනාගත පරම්පරාවේ පරිකල්පන ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා නව නිෂ්පාදන 600 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර නවතම පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සමඟින් ත්‍රිවිධ හමුදාව ද “ස්පාක්’18” සමඟින් එක්ව සිටිනවා.

Post Views: 14
Previous Post

නව සේවා ස්ථානවලට වාර්තා කරන්නේ නැති අයට පඩි නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

රුපියල කඩා වැටීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි ….! මේ ආණ්ඩුවට දිගුකාලීන සැලසුම් නෑ … – ජවිපෙ අනුර

editor

editor

Next Post

රුපියල කඩා වැටීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි ....! මේ ආණ්ඩුවට දිගුකාලීන සැලසුම් නෑ ... - ජවිපෙ අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved