• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ඇලහැර පවුලකට රුපියල් ලක්ෂ 50ක නව නිවසක්

29 April 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්  ඇලහැර පවුලකට  රුපියල් ලක්ෂ 50ක නව නිවසක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා ඇති වූ “දිට්වා” සුළි කුණාටු ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත වන්දි චෙක්පත් ප්‍රදානය කිරීම සහ පූර්ණ හානියට පත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තැබීම පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රුපියල් ලක්ෂ 50ක වියදමින් ඉදිවන මෙම නව නිවස ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව යළි පදිංචි කරවීමේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවට ඇලහැර ප්‍රාදේශීය ලේකම් සී.කේ. කරුණාරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ. ස්වාභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම රජයේ ප්‍රමුඛතාවක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 4
Previous Post

නම වෙනස් කිරීමේ අයදුම්පතේ ඇත්තේ මගේ අත්සන හෝ අත්අකුරු නොවෙයි

Next Post

ධවල මන්දිරයෙන් මතභේදාත්මක සටහනක්

Editor TTV News

Editor TTV News

Next Post
ධවල මන්දිරයෙන්  මතභේදාත්මක සටහනක්

ධවල මන්දිරයෙන් මතභේදාත්මක සටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔක්සිකොන්ටින් නිෂ්පාදක  පර්ඩියු ෆාමා සමාගමට  ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දඩයක්

ඔක්සිකොන්ටින් නිෂ්පාදක පර්ඩියු ෆාමා සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දඩයක්

29 April 2026
වසර 15ක අබිරහස් ගනුදෙනු හෙළි කරන්නට  ජනතාවට ලැබුණු පෙර නොවූ විරූ අවස්ථාව   මහා පරිමාණ වංචා හෙළි වන  හෝරාව ඇරඹෙයි

අත්අඩංගුවට පත් භික්ෂූන් පිළිබඳ  ජනාධිපති සහ මහා නායක හිමිවරු අතර  සාකච්ඡාවක්

ඉන්දියානු සාගරයේ දේශපාලන සමතුලිතතාවය  වෙනස් කරමින් අසල්වැසි  රාජ්‍ය නායකයෙකුගෙන්  තීරණාත්මක සංචාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවේ  මාරක බලපෑම හමුවේ  රටේ පාලනය තවදුරටත් දැඩි වෙයි

දිට්වා සුළි කුණාටුවේ මාරක බලපෑම හමුවේ රටේ පාලනය තවදුරටත් දැඩි වෙයි

29 April 2026
රටක ස්වෛරීත්වය හා  ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී  ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත්

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved