27 April 2024
#දේශීය

අලි සබ්‍රිට අධිකරණ ඇමැති ධුරයත් ලබා දෙයි

අලි සබ්රි මහතා යළිත් අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *