• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

භුමදාන ගැන අලි සබ්‍රි යෝජනා කලට අවසර දුන්නේ නෑ -කැබිනට් ප්‍රකාශක කෙහෙලිය

11 November 2020
in දේශීය

පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍යවරයා විසින් කොරෝනා ආසාදිතව මිය ගිය මුස්ලිම්වරුන්ගේ මෘත දේහ භුමදාන සම්බන්ධයෙන් යෝජනා කල ද එයට කිසිදු අවසරක් හෝ අනුමැතියක් ලබා දීමක් සිදු නොවු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා ආසාදනයට ලක්ව මිය යන මුස්ලිම්වරුන්ගේ මෘත දේහ භුමදාන කිරීම සම්බන්ධයෙන් වැරදි මතවාදයක් ප්‍රචාරය වී ඇති බවයි.

නමුත් එම තීරණය සම්බන්ධයෙන් කරුණු සියල්ල සෞඛ්‍යමය හා තාක්ෂණික වශයෙන් තීන්දු ගන්නා කණ්ඩායමකට හෝ කණ්ඩායම් වලට යොමු කිරීමට කැබිනට් මණ්ඩලයේදී තින්දු වී ඇති බව හෙතෙම පැවසිය.

Post Views: 18
Previous Post

මුම්බායි ඉන්දියන්ස් පිල IPL තරඟාවලියේ ශූරයින් බවට පත් වෙයි

Next Post

ඉදිරි වසර 05 තුළ පොළොන්නරුවට කර්මාන්ත පුනරුදයක් – ඇමැති විමල් කියයි

editor

editor

Next Post

ඉදිරි වසර 05 තුළ පොළොන්නරුවට කර්මාන්ත පුනරුදයක් - ඇමැති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved