• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුම්බායි ඉන්දියන්ස් පිල IPL තරඟාවලියේ ශූරයින් බවට පත් වෙයි

11 November 2020
in ක්‍රීඩා

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවති 13 වැනි IPL තරඟාවලියේ ශූරයින් බවට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.

IPL තරගාවලියේ මෙවර අවසන් තරඟයට පිවිසුණේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

අවසන් මහා තරඟය මුම්බායි කණ්ඩායම ජය ගත්තේ කඩුලු 05කින්.

මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේය. නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07කට ලකුණු 156ක් ලෙස ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04කදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

 

Post Views: 5
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 11,233 දක්වා ඉහලට

Next Post

භුමදාන ගැන අලි සබ්‍රි යෝජනා කලට අවසර දුන්නේ නෑ -කැබිනට් ප්‍රකාශක කෙහෙලිය

editor

editor

Next Post

භුමදාන ගැන අලි සබ්‍රි යෝජනා කලට අවසර දුන්නේ නෑ -කැබිනට් ප්‍රකාශක කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved