• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගිනි ගැනීමට ලක් වු නැවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුනොත් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු සුදානම්

4 September 2020
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති ඉන්ධන නැවෙන් ඉන්ධන කාන්දුවීමක් වුවහොත්, සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු පියවර සූදානම් බව පරිසර අමාත්‍යංශය පවසයි.

අද (04) පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ් සඳහා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරිය , සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුලු මෙම කාරණයට අදාල ආයතන ගණනාවක නිලධාරීහු සහභාගි වී සිටියහ.

ඉන්ධන ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් සහිත මෙම නැව ගිනිගැනීම නිසා පිපිරී ගියහොත් හෝ නැව ගිලී ගිය හොත් විශාල පාරිසරික හානියක් සිදු විය හැක්කේ එහි ඇති ඉන්ධන කාන්දුවීමක් සිදුවිය හැකි නිසා බව පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට වාර්තා වී ඇති කාරණා අනුව මෙම ගින්න පාලනය කිරීම සඳහා සියලුම පියවර ගෙන ඇති බවත්, කිසියම් පාරිසරික බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ ද ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ද මෙහිදී අවධාරණය විය.

ඊයේ 03 දින තුළ ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 36ක් දුරින් පිහිටි මෙම නැව මේ වනවිට නාවික සැතපුම් 24ක් දක්වා ශ්‍රී ලංකාවට ආසන්නය තෙක් පාවී ස්ථාන ගත වී තිබෙන නිසා මෙම කාරණය සම්බන්ධව දැඩි අවධානය යොමු කරමින් පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබා දීමට පරිසර අමාත්‍යාංශය හා අනෙකුත් සියලුස අංශ කටයුතු කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 8
Previous Post

ශ්‍රී ලාංකිකයින් ලෙස මව්බිම ගොඩනැංවීමට එක්වන්න – තැපැල් රාජ්‍ය ඇමැති සතාසිවම් කියයි

Next Post

නීතී විරෝධීව මෙරටට ආනයනය කල දුම්වැටි තොගයක් විනාශ කිරීමට දුම්කොල සංස්ථාවට භාර දෙයි

editor

editor

Next Post

නීතී විරෝධීව මෙරටට ආනයනය කල දුම්වැටි තොගයක් විනාශ කිරීමට දුම්කොල සංස්ථාවට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු ප්‍රහාරය  දේශපාලනීකරණය කර ඇති බවට  නාමල් රාජපක්ෂගෙන් චෝදනා

පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කර ඇති බවට නාමල් රාජපක්ෂගෙන් චෝදනා

21 April 2026
Hana Securities සහ  Hana Financial TI එක්ව  ඉන්චියොන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ  වැඩසටහනක් පවත්වයි

Hana Securities සහ Hana Financial TI එක්ව ඉන්චියොන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

21 April 2026
Google සහ Marvell එක්ව  නව AI චිප්ස් නිපදවීමට සැරසෙයි

Google සහ Marvell එක්ව නව AI චිප්ස් නිපදවීමට සැරසෙයි

21 April 2026
මීට පෙර කිසිදා  බාල ගල් අඟුරු ගෙන්වා නැති බවට  ලක්ෂ්මන් කිරිඇල්ල  රජයට අභියෝග කරයි

මීට පෙර කිසිදා බාල ගල් අඟුරු ගෙන්වා නැති බවට ලක්ෂ්මන් කිරිඇල්ල රජයට අභියෝග කරයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Coinbase ආයතනය අභ්‍යන්තර කටයුතු සඳහා  AI නියෝජිතයින් (AI Agents) යොදාගැනීමේ  පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් අරඹයි

Coinbase ආයතනය අභ්‍යන්තර කටයුතු සඳහා AI නියෝජිතයින් (AI Agents) යොදාගැනීමේ පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් අරඹයි

21 April 2026
කොමර්ෂල් බැංකුවෙන්  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට  රුපියල් බිලියන 14කට  අධික ණය පහසුකම්

කොමර්ෂල් බැංකුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved