• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති සියල්ලම විශේෂ විමර්ශණයට – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

2 November 2023
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමිනි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක් ඇති අතර වැවිලි කර්මාන්ත විෂය යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකව පවතී. විශේෂයෙන් විදේශ අරමුදල් මෙම ව්‍යාපෘති සඳහා ලබා දී ඇත්තේ ණය ආධාර වශයෙන් වන අතර එම මුදල් නැවත අදාල විදේශ නියෝජිතායතන වෙත ගෙවිය යුතුව ඇත.

නමුත් මෙම ව්‍යාපෘති මගින් මුදල් වියදම් කිරීමේ දී හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු රැසක් පවතින සඳහන් කළ අමාත්‍යවරයා ගොවි ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා ලබා දිය යුතු එම මුදල් නිකරුණේ වියදම් කිරීම මගින් විශාල මුදලක් අපතේ ගොස් ඇතැයි තමාට වාර්තා වී ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම මෙම ව්‍යාපෘති බාර නිලධාරින් පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කමිටු ඉදිරියට කැඳවා කරුණු විමසිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 8
Previous Post

අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවනවා – අගමැති

Next Post

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවලදී විවෘත කෙරේ

editor

editor

Next Post

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවලදී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් – වෛද්‍ය හංසක විඡේමුණි –

16 May 2026
2026 ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා  ආරම්භ වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වෙයි

16 May 2026
යාපහුව සංස්කෘතික සංචරණ  උරුම කළමනාකරණ ව්‍යාපෘතිය  නිල වශයෙන් ආරම්භ වෙයි

යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වෙයි

16 May 2026
තමිල්නාඩු මහ ඇමති විජේ  හමුවීමට  මන්ත්‍රී අර්ච්චුනා  චෙන්නායි නුවරට

තමිල්නාඩු මහ ඇමති විජේ හමුවීමට මන්ත්‍රී අර්ච්චුනා චෙන්නායි නුවරට

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් – වෛද්‍ය හංසක විඡේමුණි –

16 May 2026
2026 ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා  ආරම්භ වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වෙයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved