27 April 2024
#දේශීය

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවලදී විවෘත කෙරේ

සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළඳ මේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවලදි විවෘත කෙරිණ.

ඒ, ගාලුපාර අංක.139 යන ස්ථානයේදී කොළඹ වාණිජ මණ්ඩල හිටපු සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ගෝඨාභය ජයතිලක මහතා සහ ESHA EURO PARTS හි කළමනාකාර අධ්‍යක්ෂ නුවන් මැදගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අලෙවි ප්‍රදර්ශනාගාරය විවෘත කෙරිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *