27 April 2024
#දේශීය

ලබන 14 වනදා සිට සියලුම පාසල් සිසුන් පාසල් වෙත කැඳවයි

එළැඹෙන 14 වනදා දින සිට සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල වෙත කැඳවීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කේ.කපිල මහතා පැවසුවේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල යුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *