• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලු දෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ප්‍රතිලාභ ලබාදෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

1 April 2024
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්‍රතිලාභ යටතේ රු . 2500 දීමනාව ලැබීමට හිමිකම් ලැබූවන්ට ගැටලු කිහිපයක් නිසා මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණද , එම ප්‍රතිලාභීන් සියලු දෙනාට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අඩු ලකුණු ප්‍රමාණයක් හිමි විශාල පිරිසක්ද ලේඛන වලට ඇතුළත් වීම නිසා එම දිස්ත්‍රික්ක වලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබූ බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර රු. 2500 දීමනාවට හිමිකම් කියන , එහෙත් අස්වැසුම ප්‍රතිලාඵ ගෙවීම ආරම්භ කළ 2023 ජූලි මස සිට මේ දක්වා එම ප්‍රතිලාභ නොලැබූ සියලු දෙනාට ද හිමි හිඟ මුදල් සමඟ එම ප්‍රතිලාභ ලබාදීමට අස්වැසුම ප්‍රතිලාභ මණ්ඩලය පසුගිය සතියේ තමා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පල කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ගෙවීම් වලින් අනතුරුව අස්වැසුම ප්‍රතිලාභ හිමි සියළු දෙනාටම පාහේ එම දීමනා ගැටළුවකින් තොරව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 9,560
Previous Post

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධන හරහා කාන්තා අයිතිය හෑල්ලුවට ලක් වෙනවා – විපක්ෂ නායක සජිත්

Next Post

ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන්නේ අපේ රටේ බව ඇමැති අමරවීර කියයි

editor ttvnews

editor ttvnews

Next Post
පොල් කිරි අපනයනයෙන් පසුගිය පෙබරවාරි මස මිලියන 2971ක ආදායමක් – පොල් සංවර්ධන අධිකාරිය

ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන්නේ අපේ රටේ බව ඇමැති අමරවීර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
GovPay විප්ලවීය වසරක්  සාර්ථකව සපුරයි

GovPay විප්ලවීය වසරක් සාර්ථකව සපුරයි

12 February 2026
ඉරානය සමඟ සාකච්ඡා දිගටම කරගෙන යන්න නෙදන්යාහුගෙන් උපදෙස්!

ඉරානය සමඟ සාකච්ඡා දිගටම කරගෙන යන්න නෙදන්යාහුගෙන් උපදෙස්!

12 February 2026
සටන් විරාමයක් ලැබුණොත්  ජනපතිවරණයට සූදානම් සෙලෙන්ස්කීගෙන් නිවේදනයක්!

සටන් විරාමයක් ලැබුණොත් ජනපතිවරණයට සූදානම් සෙලෙන්ස්කීගෙන් නිවේදනයක්!

12 February 2026
කාසියේ වාසිය ඕමානයට  ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්  පන්දුවට පහර දෙයි!

කාසියේ වාසිය ඕමානයට ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාසියේ වාසිය ඕමානයට  ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්  පන්දුවට පහර දෙයි!

කාසියේ වාසිය ඕමානයට ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

12 February 2026
වොෂින්ටනයේ සාම පා ගමන නිමවෙයි  ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ පිළිගැනීමක්!

වොෂින්ටනයේ සාම පා ගමන නිමවෙයි ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ පිළිගැනීමක්!

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved