• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාල 27වනදා ආරම්භ කරනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

20 April 2021
in දේශීය

සමස්ත දිවයිනේම විශ්වවිද්‍යාල මේ මස 27වන අඟහරුවාදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” දෙමාපියන්ගේ සහ දරුවන්ගේ දැඩි ඉල්ලීමක් පැවතුණා පාසල් නැවත ආරම්භ කරන්නට කියලා. අපේ රජය අද සමත්වෙලා තිබෙනවා මුළු දිවයිනේ ම පාසල් ඉතා සුරක්ෂිත විදියට ආරම්භ කරන්නට. විශේෂයෙන් ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව එම කටයුත්ත සාර්ථකව කරන්නට හැකියාව ලැබුණා. තමන්ගේ රටේ සියලු ම දරුවන්ට පාසල් අධ්‍යාපනය විවෘත කිරීමට හැකියාව ලැබුණු ලෝකයේ ඉතා ස්වල්පයක් රටවල් අතරට පත්වීමට අපේ රටට හැකියාව ලැබුණා. ඒවගේ ම අගෝස්තු මාසයේ ලබාදෙන නිවාඩුව සතියක් දක්වා අඩු කරන්නට අපි තීරණය කරලා තිබෙනවා. උසස් පෙළ විභාගය අපි පවත්වන්නේ ඔක්තෝම්බර් 04 සිට 30වන දින දක්වා. 05වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 03වන දා ත් සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස අග සතියේ. විභාගවලට දින පවා වෙන්කරගෙන කාලසටහනකට අනුව කටයුතු කෙරන නිසා සහ විභාග සඳහා දරුවන් සූදානම් කරන්නටත් අවශ්‍ය යි. දරුවන්ට විවේකයක් අවශ්‍යයි. මේ කරුණු සියල්ල සලකා බලලා අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා කරන්නට රජය තීරණය කරලා තිබෙනවා. යනුවෙන් ද පැවසී ය.

 

මෙම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් පා.ම. අධිනීතිඥ සාගර කාරියවසම් මහතා ද එක් විය.

Post Views: 12
Previous Post

දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි

Next Post

ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීමට Cobas 4800 HPV DNA පරීක්ෂණ යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

editor

editor

Next Post

ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීමට Cobas 4800 HPV DNA පරීක්ෂණ යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved