• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය සරසවියට කොකා පෙන්වා බැදුම්කර වංචාකරුවා කථිකාචාර්ය තනතුරකට

15 May 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය සරසවියට කොකා පෙන්වා බැදුම්කර වංචාකරුවා කථිකාචාර්ය තනතුරකට
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter
2018 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙසට බැදුන එස් එල් ප‍්‍රියන්ත ෆොන්සේකා නැමැති අය එම බදවා ගැනීමේදී වංචා සහගත ලෙසට සහ කරුණු සගවමින් කටයුතු කර තිබෙන බව මේ වන හෙලිදරව් වී තිබේ. එම හෙලිදරව්ව සිදුව තිබෙන්නේ ඔහු විසින්ම ඔහුගේ සමාජමාධ්‍ය ගිණුමේ ලියා පලකර තිබෙන පෝස්ටුවක් මගිනි.
මෙම බදවා ගැනීමේ අවස්ථාව වන විට බැදුම්කර කඩකිරීම සම්බන්ධයෙන් වරදකරුව රුපියල් කෝටියකට ආසන්න එකී මුදල් නැවත රජය වෙත අයකර ගැනීමට නියමිතව තිබුනද මොහු පේරාදෙණියට ඉල්ලූම් කිරීමේදී එම තොරතුරු හෙලිදරව් කර නැත.
ඔහු සිය පෝස්ටුව මගින් කියා සිටින්නේ අදාල ඉල්ලූම්පත‍්‍රයේ එවැන්නක් අසා නොතිබුන නිසා තමන් ඒ බව සදහන් නොකල බවය.
රජයේ ඇප කොන්දේසි කඩකල තැනැත්තෙකු එකී ඇප මුදල් අයකර ගැනීමෙන් තොරව නැවත වෙනත් විශ්වවිද්‍යාලයක සේවයට බදවා ගැනීම ප‍්‍රශ්නකාරී වන අතර එම පුද්ගලයා නව තනතුරට අයදුම් කිරීමේදී එම අසාදු ලේඛනගත තත්ත්වය සගවා තිබේ නම් වරද වඩාත් බරපතල වනු ඇත. එහිදී ඔප්පු වන්නේ රාජ්‍ය සේවකයෙකු සතු විය යුතු අවංකභාවය ඔහු සතුව නොතිබුන බවය.
එම අවංකභාවය පිලිබද වන සැකය තහවුරු කරමින් අධ්‍යයන විෂමාචාරයන් සහ විභාග වංචාවන් ලෙස ගැනිය හැකි චෝදනාවන් කිහිපයක් පිලිබදව සිසුන්ගෙන් ලද පැමිණිලි ප‍්‍රකාර අභ්‍යන්තර විනය පරීක්‍ෂණ දෙකක් මොහුට එරෙහිව මේ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යනු ලබන බව දැනගන්නට ලැබී ඇත.එම හේතුව මත මෙම ආචාර්යවරයාගේ සේවය ස්ථීර නොකර 2018 සිට මේ දක්වා වසර 8 ක කාලයක් පරිවාස පදනම පවත්වාගෙන යමින් තිබේ.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යනාංශයේ කථාකාචාර්යවරයෙකු ලෙස ඔහුගේ පත්කිරීම සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් සිදුකිරීම විගණකාධිපති ඇතුළු අදාල බලධාරීන්ගේ වගකීමය.
– අග්නි සපුමල් බංඩාර
Post Views: 26
Previous Post

රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සහ වෛද්‍ය ආධාර ගැටලුවලට විසඳුම්

Next Post

විල්ගමුව මොරගහ උල්පතදී වන අලි ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
විල්ගමුව මොරගහ උල්පතදී  වන අලි ප්‍රහාරයකින්  පියෙකු සහ දියණියක  ජීවිතක්ෂයට

විල්ගමුව මොරගහ උල්පතදී වන අලි ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved