• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඳෙන් වෙන් වූ පිරිමි හිසක් අලුත්ගම මුරගල්ල වෙරළට ගොඩගසයි පොලිසියෙන් පුළුල් විමර්ශන

23 May 2026
in දේශීය, පුවත්
කඳෙන් වෙන් වූ පිරිමි හිසක්  අලුත්ගම මුරගල්ල වෙරළට  ගොඩගසයි පොලිසියෙන් පුළුල් විමර්ශන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත්ගම පොලිස් වසමට අයත් මුරගල්ල වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් පිටුපස තිබී, ශරීරයෙන් වෙන් වූ මිනිස් හිස කොටසක් අද (23) උදෑසන පොලිසිය විසින් සොයාගෙන තිබේ. අලුත්ගම පොලිස් ස්ථානය වෙත ලැබුණු හදිසි දුරකථන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා මෙම හිස කොටස සිය භාරයට ගෙන ඇත.
මූලික පරීක්ෂණවලදී එය පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් බවට හඳුනාගෙන ඇති අතර, සිරුරේ සෙසු කොටස් මෙතෙක් හමුවී නොමැත. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න හෝ ඔහුගේ අනන්‍යතාවය පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය කිසියම් අපරාධකරුවන් පිරිසක් විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් මුහුදේ ගිලීමෙන් සිදු වූවක්ද යන්න සැකහැර දැනගැනීම සඳහා මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය සහ ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 0
Previous Post

ජල ගැලීම් හේතුවෙන් කටුනායක-මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගය නයිකන්දෙන් වැසෙයි

Next Post

පුස් සටන් පාඨ පස්සේ ගියොත් රට හැදීමේ අරමුණ ඉවරයි හිටපු කථානායක අශෝක රන්වල

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

චීනයේ ගල් අඟුරු පතලක සිදු වූ  දරුණු ගෑස් පිපිරීමකින්  82ක් ජීවිතක්ෂයට  තවත් පිරිසක් අතුරුදහන්

බණ්ඩාරවෙළ එළවළු වෙළෙඳ මධ්‍යස්ථානයේ  මහා පරිමාණ සූදු පොළක් වටලයි සැකකරුවන් 10ක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ සයිබර් මංකොල්ලය විමර්ශනයට FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

23 May 2026
ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක් වහාම ඉවත් කෙරේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved