• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මාමණ්ඩියගේ පොලු පහරින් බෑණා මරුට

8 June 2026
in දේශීය, පුවත්
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන්  මාමණ්ඩියගේ පොලු පහරින්  බෑණා මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අම්බලන්තොට, මාල්පෙත්තාව ප්‍රදේශයේදී ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් මාමණ්ඩිය විසින් එල්ල කළ පොලු පහරකින් 26 හැවිරිදි බෑණා කෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියට මුල පුරා ඇත්තේ බිරිඳ තම පියාගේ නිවසට පැමිණ සිටියදී, ඊයේ (07) රාත්‍රී 11.00ට පමණ අධික ලෙස බීමත්ව පැමිණි සැමියා ඇයව කැඳවාගෙන යෑමට උත්සාහ කිරීමයි. බිරිඳ ඊට විරෝධය දැක්වීමත් සමඟ කෝපයට පත් ඔහු, තමන් පැමිණි ටිපර් රථයෙන් එම නිවසේ ප්‍රධාන ගේට්ටුවේ හප්පා හානි සිදු කර තිබේ.
පසුව නිවස තුළට කඩා වැදුණු ඔහු බිරිඳට පහරදීම ආරම්භ කර ඇති අතර, එය වළක්වා ගැනීමට උත්සාහ කළ බිරිඳගේ පියා (මාමණ්ඩිය) විසින් පොල්ලකින් බෑණාට පහර දී ඇත. හිසට එල්ල වූ ප්‍රබල පහර හේතුවෙන් බෑණා බිම ඇද වැටී ඇති අතර, අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාමණ්ඩියව අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Post Views: 10
Previous Post

හමුදා බුද්ධි තොරතුරක් මත යාපනයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 220ක් අත්අඩංගුවට

Next Post

අමෙරිකානු ජනාධිපතිගේ මැදිහත්වීමෙන් ඉරාන – ඊශ්‍රායල ගැටුම් සාම සාකච්ඡාවලට බලපෑමක් නොවන බව ප්‍රකාශ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකානු ජනාධිපතිගේ මැදිහත්වීමෙන්  ඉරාන – ඊශ්‍රායල ගැටුම් සාම සාකච්ඡාවලට බලපෑමක්  නොවන බව ප්‍රකාශ කෙරේ

අමෙරිකානු ජනාධිපතිගේ මැදිහත්වීමෙන් ඉරාන - ඊශ්‍රායල ගැටුම් සාම සාකච්ඡාවලට බලපෑමක් නොවන බව ප්‍රකාශ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved