• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අම්බලන්තොට තිදරු පියාගේ හිස කඳින් වෙන් කළ බියකරු පලිගැනීම

12 May 2026
in දේශීය, පුවත්
අම්බලන්තොට තිදරු පියාගේ  හිස කඳින් වෙන් කළ  බියකරු පලිගැනීම
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter
අම්බලන්තොට මාමඩල ප්‍රදේශය දැඩි කම්පනයට පත් කරමින් සිදු වූ අතිශය අමානුෂික ඝාතනයක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු වාර්තා වනවා. මාමඩල දකුණ බෝකුටුයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි තිදරු පියෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර එම සිද්ධියේදී ඔහුගේ බිරිඳගේ පියාටද බරපතළ තුවාල සිදු කර තිබීම විශේෂත්වයක්. පුද්ගලයින් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිවසටම කඩා වැදී මෙම අපරාධය සිදු කර ඇති අතර, ඝාතනයෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ හිස කඳින් වෙන් කරගෙන ගොස් මාමඩල මංසන්දියේ පිහිටි පිළිරුවක් මත තබා යාම ප්‍රදේශවාසීන්ගේ දැඩි භීතියට හේතු වී තිබෙනවා.
පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය පසුගිය වසරේ ජනවාරි මස අම්බලන්තොට ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයකට සම්බන්ධ පළිගැනීමක් විය හැකි බවයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා එම ත්‍රිත්ව ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30 වනදා ඇප මත නිදහස්ව පැමිණි අයෙකු බව තහවුරු වී තිබෙනවා. ඝාතකයින් පලා යාමේදී ඔවුන් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද එම ස්ථානයේම දමා ගොස් ඇති අතර අම්බලන්තොට පොලීසිය මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Post Views: 29
Previous Post

ආණ්ඩුව මර්දනයෙන් පාලනය ගෙන යන්නේ නම් එය අවසන් කිරීමට අප සූදානම්

Next Post

දෙනියායේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙනියායේ පාසල්  හෙට සිට යළි විවෘත වෙයි

දෙනියායේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන්  තොරතුරු තාක්ෂණ පාලක  CID අත්අඩංගුවට

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය  නවගමුව පොලිසියේ නිලධාරියෙකුට  පිහි ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ නව සාමාජිකයින් පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

පේරාදෙණිය සරසවියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved