• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතුයි – තානාපති ආචාර්ය පාලිත කොහොන

25 August 2022
in දේශීය

ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතු බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

තානාපතිවරයා මේ බව පැවුසවේ Asian Mountain Tourism Alliance සිය හයවැනි සමුළුව පසුගිය අගෝස්තු 17-18 යන දිනවල චීනයේ ග්විෂූයි පළාතේ ග්වියැංග් හිදී පැවැති අවස්ථාවේදිය.

මෙම සමුළුවේ දී නිෂ්පාදන රැසක් විදහා දැක්වූ අතර, විශේෂයෙන්ම මෙම පළාතේ හස්ත කර්මාන්ත රැසක් ඊට ඇතුළත් විය. මධ්‍යම, පළාත් සහ නාගරික ආණ්‌ඩුවල ඉහළ පෙළේ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා ව්‍යාපාරික නියෝජිතයන් මෙම සමුළුවට සහභාගී වූහ.

සිය ඉදිරිපත් කිරීම සිදු කළ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාව තුළ හිමෙන් වැසී ගිය කඳු මුදුන් නොමැති වුවද, ප්‍රධාන ආගම් තුනක් පූජනීයත්වයෙන් සලකන, ලොව එකම උස් කඳු මුදුන වන ශ්‍රී පාදය ශ්‍රී ලංකාව සතු බව සඳහන් කළේය. බෞද්ධයන් එය ශ්‍රී පාදස්ථානය ලෙසත්, කිතුණුවන් සහ මුස්ලිම්වරුන් එය ‘Adams Peak’ලෙසත් හඳුන්වයි. දහස් ගණනක් බැතිමත්හු තම ආගමික භක්තිය ප්‍රකාශ කිරීමටත්, නිදහස සහ සන්සුන් බව තුළින් හිමිවන අසමසම හැඟීම අත්විඳීමටත් මෙම කන්ද තරණය කරති.

ශ්‍රී ලංකාවේ සුන්දර ගහකොළ, කඳු වැටි ආශ්‍රිත නැවුම් තේවල සුවඳ සහ ගලා බසින ගංගා සහ දිය ඇලි පිළිබඳව තානාපති ආචාර්ය කොහොන මැතිතුමා මෙහිදී සඳහන් කළේය. නරඹන්නන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමඟම මේ වන විට බුටික් හෝටල් බවට පත් කොට ඇති බංගලා සංචාරකයන්ගෙන් පිරී යාමට පටන් ගෙන ඇති බවද එතුමා ප්‍රකාශ කළේ ය.

 

ග්‍රීක ජාතිකයන් මෙම දිවයින හැඳින්වූයේ ‘සෙරන්ඩි‍බ්’ යනුවෙනි. මෙම වචනයේ ඉංග්‍රීසි වචනය ‘serendipity’ වේ. ‘a pleasant surprise around every corner’ නමින් එය නිර්වචනය කෙරේ. චීන භාෂාවෙන් එය ‘Yuan Feng’ ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවට පැමිණ ‘yuan feng’ අත්දැකීමක් ලබාගන්නා ලෙස අචාර්ය පාලිත කොහොන මැතිතුමා මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසට ආරාධනා කළේ ය.

 

 

 

Ambassador Dr.Palitha Kohona calls for the revival of Global Tourism

 

The Asian Mountain Tourism Alliance held its sixth summit in Guiyang, Guizhou, China, on 17 -18 August 2022. The summit showcased a range of products especially handicrafts from the province and was graced by high level officials from the central, provincial and city Governments and diplomatic and business representatives.

 

In his presentation, the Ambassador of Sri Lanka to China, Dr.Palitha Kohona, stated that while Sri Lanka lacked snow covered peaks, it possessed perhaps the only high peak in the world sacred to three of the key religions of the world, Sri Paada to Buddhists and Adam’s Peak to Christians and Muslims. Thousands climbed the mountain to express their religious fervor and to experience the incomparable sense of freedom and serenity.

 

Ambassador Dr.Kohona spoke of the beautiful lush greenery, the aroma of fresh tea engulfing the ranges and the gushing rivulets and water falls of the tea country of Sri Lanka. He stated that with the increasing numbers of visitors, bungalows, now converted to boutique hotels, were beginning to fill up.

 

The Greeks called the island “Serendip”. This word gave rise to the English word serendipity – a pleasant surprise around every corner. In Chinese it is Yuan Feng. Dr. Kohona invited the audience for a ‘yuanfeng’ experience in Sri Lanka.

 

 

உலகளாவிய சுற்றுலாத்துறைக்கு புத்துயிரளிக்க தூதுவர் கலாநிதி பாலித கொஹொன அழைப்பு

 

ஆசிய மலை சுற்றுலாக் கூட்டமைப்பு அதன் ஆறாவது உச்சி மாநாட்டை 2022 ஆகஸ்ட் 17-18 அன்று சீனாவின் குய்சோவில் உள்ள குயாங்கில் நடாத்தியது. இந்த உச்சிமாநாட்டில் மாகாணத்தில் இருந்து குறிப்பாக கைவினைப் பொருட்கள் பலவற்றை காட்சிப்படுத்தப்பட்டதுடன், மத்திய, மாகாண மற்றும் நகர அரசாங்கங்களின் உயர்மட்ட அதிகாரிகள் மற்றும் இராஜதந்திர மற்றும் வணிகப் பிரதிநிதிகளின் பிரசன்னங்களால் அலங்கரிக்கப்பட்டது.

 

சீனாவுக்கான இலங்கைத் தூதுவர் கலாநிதி பாலித கொஹொன தனது விளக்கக்காட்சியில், இலங்கையில் பனி மூடிய சிகரங்கள் இல்லாத அதேவேளை, உலகின் மூன்று முக்கிய மதங்களான பௌத்தர்கள், கிறிஸ்தவர்கள் மற்றும் முஸ்லிம்களுக்கு புனிதமான உலகின் ஒரே உயரமான சிகரமான ஆதாமின் சிகரம் என அறியப்படும் ஸ்ரீபாத இலங்கையில அமைந்துள்ளதாகத் தெரிவித்தார். ஆயிரக்கணக்கானோர் தமது மத ஆர்வத்தை வெளிப்படுத்தவும், சுதந்திரம் மற்றும் அமைதியின் ஒப்பற்ற உணர்வை அனுபவிக்கவும் இந்த மலையில் ஏறினர்.

 

தூதுவர் கலாநிதி கொஹொன, இலங்கையின் தேயிலை தேசத்தின் அழகிய பசுமை, புதிய தேயிலையின் நறுமணம், மலைத்தொடர்களை சூழ்ந்து கொண்டிருக்கும் ஆறுகள் மற்றும் நீர்வீழ்ச்சிகள் குறித்து பேசினார். பார்வையாளர்களின் எண்ணிக்கை அதிகரித்து வருவதால், தற்போது பூட்டிக் ஹோட்டல்களாக மாற்றப்பட்டுள்ள பங்களாக்கள் நிரம்பத் தொடங்கியுள்ளதாக அவர் குறிப்பிட்டார்.

 

கிரேக்கர்கள் இலங்கைத் தீவை ‘செரண்டிப்’ என்று அழைத்தனர். இந்த வார்த்தை ஒவ்வொரு மூலையிலும் ஒரு இன்ப அதிர்ச்சி என்ற அர்த்தமுடைய செரெண்டிபிட்டி என்ற ஆங்கில வார்த்தைக்கு வழிவகுத்தது. சீன மொழியில் இது யுவான் ஃபெங் எனப்படும். கலாநிதி கொஹொனா இலங்கையில் ஒரு ‘யுவான் ஃபெங்’ அனுபவத்திற்காக பார்வையாளர்களுக்கு அழைப்பு விடுத்தார்.

Post Views: 19
Previous Post

ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට නව අවබෝධතා ගිවිසුමකට එකගත්වය

Next Post

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලබාදෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

editor

editor

Next Post

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලබාදෙනවා - ලෝක සෞඛ්‍ය සංවිධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved