• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ඇමතිගේ පුතා නගරාධිපති කාර්යාලයේදී ම නිළදාරිනියක් දූෂණය කරලා වැඩේ යට ගහපු ඇමතිත් මාට්ටු

18 June 2026
in දේශීය, පුවත්
හිටපු ඇමතිගේ පුතා  නගරාධිපති කාර්යාලයේදී ම  නිළදාරිනියක් දූෂණය කරලා වැඩේ යට ගහපු ඇමතිත් මාට්ටු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන හිටපු නගරාධිපතිවරයෙකු විසින් රාජ්‍ය නිලධාරිනියක දිගින් දිගටම ලිංගික අතවරයට සහ බ්ලැක්මේල් කිරීමේ සිද්ධියකට ලක් කිරීම සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වින්දිත රාජ්‍ය නිලධාරිනිය විසින් සිදු කරන ලද පැමිණිල්ලට අනුව, මෙම කම්පන සහගත සිදුවීම් මාලාව අනාවරණය වී ඇත. වින්දිත කාන්තාව 2021 වසරේදී සැකකරු නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ මහ නගර සභාවේ සේවය කර ඇති අතර, විවාහ කර ගන්නා බවට පොරොන්දු වී නගරාධිපති කාර්යාලය තුළදී සැකකරු ඇයව පළමුවරට අපයෝජනය කර ඇත.
සැකකරු ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති අතර, තමන් සමඟ නිරන්තර ලිංගික සබඳතා පවත්වන ලෙස බලපෑම් කරමින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇත. මෙම තර්ජන හමුවේ බියට පත් වූ ඇය, 2026 වසර දක්වාම සිය කැමැත්තකින් තොරව සැකකරුගේ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇත. විවාහ පොරොන්දුව කඩ කිරීම සහ තර්ජන පිළිබඳව ඇය සැකකරුගේ පියා වන හිටපු අමාත්‍යවරයා හමුවී පැමිණිලි කළ ද, ඔහු එම බරපතල චෝදනා කිසිවක් ගණනකට නොගෙන නොසලකා හැර ඇති බව පොලිසිය අනාවරණය කරයි.
සැකකාර හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇත.
Post Views: 8
Previous Post

මාරක රිය අනතුරකින් දරුණු ඉරණමක් පාසල් ගුරුවරියකට දිවි අහිමි වෙයි!

Next Post

තරුණයින්ට මරු කැඳවන නිහඬ ඝාතකයා ලෙඩක් නැතිවම එකපාරටම ඇදවැටෙන්න පුළුවන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved