• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලය රාජ්‍ය ඇමැතිනි සීතිගේ නිරික්ෂණයට

10 March 2021
in දේශීය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ඊයේ (08) එම අමාත්‍යාංශයට අනුබද්ධ හාඩි තාක්ෂණ විද්‍යාලයේ නිරික්ෂණයක නිරත විය.

මෙම අවස්ථාවේදි රාජ්‍ය අමාත්‍යවරිය විසින් එහි පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය ඉහල දැමිමට සාකච්ඡා කෙරුණු අතර කෘෂී කර්මාන්තය ආශ්‍රිත පාඨමාලාවන් සදහා වැඩි අවධානයක් යොමු කරන ලදි.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමා ඇතුළු රාජ්‍ය නිළධාරින් , ගුරු මණ්ඩලය හා ශිෂ්‍යයින් සහාභාගි විය.

 

Post Views: 25
Previous Post

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන විශේෂ සාකච්ඡාවක්

Next Post

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය අගමැතිගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙයි

editor

editor

Next Post

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය අගමැතිගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved