27 April 2024
#දේශීය

ලක්ෂ 3,100ක මුදලක් මහපොළ ශිෂ්‍යාධාර සඳහා නිකුත් කෙරේ – අධ්‍යාපන අමාත්‍යංශය

රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මේ සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *