• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීනයෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්

1 July 2022
in දේශීය

චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියර ලෙස චීන සමූහාණ්ඩුව මගින් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයක් වන එනැක්සපරීන් (Enaxaparin) එන්නත් 512,640 ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් මෙරටට පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි ෂැන්හොන් (QI Zhenhong) විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේදී ඊයෙ (30) පෙරවරුවේ අදාළ පරිත්‍යාග තොගය ලබාදීම සිදු කෙරිණි.

මෙම අත්‍යවශ්‍ය ඖෂධ එන්නත් තොගය කිලෝග්‍රෑම් 4250 ක බරකින් යුක්ත වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 28 ක වටිනාකමකින් යුතු චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියර ලෙස එම ආධාර තොගය මෙරටට ලැබිණි.මෙම මානුෂීය ආධාර ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 76 ක් වන අතර, ඉන් මිලියන 28 ක් ආධාර වශයෙන්ද, මිලියන 48 ක් ණය ආධාර වශයෙන්ද ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා සහ සෞඛ්‍යාධාර) වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

 

Post Views: 19
Previous Post

ආචාර්ය නන්දලාල් ඉදිරි වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට

Next Post

මර්වින් සිල්වා ශ්‍රි ලනිපයේ සාමාජිකත්වය ලබා ගනි

editor

editor

Next Post

මර්වින් සිල්වා ශ්‍රි ලනිපයේ සාමාජිකත්වය ලබා ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved