හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ එහි සභාපති හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතිනි.

© 2024 TTVnews.lk All Rights Reserved