• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රත්නපුරට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීකට් පිට්ටනියක්

27 March 2024
in ක්‍රීඩා, පුවත්

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනයක් රත්නපුර මොණරවිල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින අතර එහි නිරීක්ෂණය සඳහා අද (27) දින රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා එක්විය.

මෙම ක්‍රීඩාංගනය විවෘත කිරීමත් සමග රත්නපුර , කෑගල්ල ඇතුළු ප්‍රදේශ ගනනාවක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙන්ම ක්‍රිකට් තරගාවලි සංවිධායකයින් සඳහා අවස්ථාව හිමිවීම සුවිශේෂී වේ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ද, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වනිදු හසරංග ඇතුළු ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලී විශාල ජනතාවක් සහභාගීවීමට නියමිත ය.

 

Post Views: 6,619
Previous Post

කෙන්යාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත පූර්ණ හමුදා ගෞරව පිරිනැමේ

Next Post

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත් – ඇමැති සුසිල්

editor ttvnews

editor ttvnews

Next Post
සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත් - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved