• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් – බන්ධනාගාර ඇමැති කියයි

30 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇමැතිවරිය අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කරමින් කියා සිටියේ මෙම හස්තය වර්තමාන රජය අපකීර්තියට පත්වන ආකාරයේ යම් යම් ක්‍රියාකාරකම් සිදු කරන බවයි.

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය විසින් මත්ද්‍රව්‍ය වැටලීම් වලට විශේෂ ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වන විට බන්ධනාගාර ගත වී ඇති බවත්, බන්ධනාගර තුළ 11,000 ක් පමණ රඳවා ගැනීමේ හැකියාව මේ වන විට 32,000 ක් පමණ වැඩි වී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

කොරෝනා පාලනයට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර එම හේතුව නිසා මේ වන විට බන්ධනාගාර තුළ විශාල තදබදයක් ඇති ව තිබෙන බව ඇය පැවසිය.

වහාම බන්ධනාගාර තුළ රෝග ව්‍යාප්තිය පාලනයට විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව යෙදවූ බව ද, පිටස්තර පුද්ගලයින් ඒ තුළට යාම වැලක්වීමට මෙන්ම බාහිරින් අහාර භාණ්ඩ රැගෙන ඒම වැලක්වීමට කටයුතු කළ බව ද ඒ මහත්මිය මෙහි දී සඳහන් කළාය.

Post Views: 3
Previous Post

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණ නවීකරණය කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන පවසයි

Next Post

කොළඹ කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය අඩුවීමක් – විශේෂඥ වෛද්‍ය සුදත්

editor

editor

Next Post

කොළඹ කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය අඩුවීමක් - විශේෂඥ වෛද්‍ය සුදත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකානු බලපෑම් මධ්‍යයේ  රුසියාවෙන් කියුබාවට දෙවන තෙල් නැවක්

ඇමරිකානු බලපෑම් මධ්‍යයේ රුසියාවෙන් කියුබාවට දෙවන තෙල් නැවක්

3 April 2026
මට්ටක්කුලිය  මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ  සැකකරුවන් 9ක්  අත්අඩංගුවට

මට්ටක්කුලිය මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 9ක් අත්අඩංගුවට

3 April 2026
ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට එරෙහිව  පෙන්ටගනයෙන් දැඩි තීරණයක්

ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට එරෙහිව පෙන්ටගනයෙන් දැඩි තීරණයක්

3 April 2026
ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන  බවට ට්‍රම්ප් කළ තර්ජනයත් සමඟ  ලෝක වෙළෙඳපොළේ බොරතෙල්  මිල සීග්‍රයෙන් ඉහළට

ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් කළ තර්ජනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් ඉහළට

3 April 2026

Recent News

ලෝක වෙළෙඳපොළේ  බොර තෙල් මිල  ශීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

3 April 2026
හංගේරියානු මැතිවරණයට  දින කිහිපයක් තිබියදී  ඇමරිකානු උප ජනාධිපති  ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවරට

හංගේරියානු මැතිවරණයට දින කිහිපයක් තිබියදී ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවරට

3 April 2026
රැපර් Gucci Mane  පැහැරගැනීමේ සිද්ධියකට  Pooh Shiesty සහ  Big30 අත්අඩංගුවට

රැපර් Gucci Mane පැහැරගැනීමේ සිද්ධියකට Pooh Shiesty සහ Big30 අත්අඩංගුවට

3 April 2026
එලොන් මස්ක්ගේ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට

එලොන් මස්ක්ගේ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණයට  දින කිහිපයක් තිබියදී  ඇමරිකානු උප ජනාධිපති  ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවරට

හංගේරියානු මැතිවරණයට දින කිහිපයක් තිබියදී ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවරට

3 April 2026
රැපර් Gucci Mane  පැහැරගැනීමේ සිද්ධියකට  Pooh Shiesty සහ  Big30 අත්අඩංගුවට

රැපර් Gucci Mane පැහැරගැනීමේ සිද්ධියකට Pooh Shiesty සහ Big30 අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved