• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හදුනා නොගත් මළසිරුරක් – මනුෂ්‍ය ඝාතනයක් බවට සැකයක්

29 August 2021
in දේශීය

පුනරින්, සංගුපිටිය කලපුවේ පුද්ගල මළ සිරුරක් හමු වු බව පොලිසිය පවසයි. 

පුනරින් පොලිසියට ලද තොරතුරක් මත සිදු කල විමර්ශනයේදී මෘත ශරීරය අත් පා ගැට ගැසු පිරිමි මළ සිරුර සොයා ගෙන ඇත.

මෘත ශරීරය මේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීම සඳහා කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

මරණකරුව මෙතෙක් හදුනාගෙන නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුනරින් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 15
Previous Post

මධ්‍යම පළාතේ කොවිඩ් පාලනය සතුටුදායකයි –  මධ්‍යම ආණ්ඩුකාරවරයා පළාත් කොවිඩ් කමිටුවේදී කියයි

Next Post

මීනි පෙට්ටියේ තිබු ස්වර්ණාභරණ සොරකම් කල ප්‍රංශ කත අත්අඩංගුවට

editor

editor

Next Post

මීනි පෙට්ටියේ තිබු ස්වර්ණාභරණ සොරකම් කල ප්‍රංශ කත අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved