අනුරාධපුර දිස්ත්රික්කයේ නාච්චාදුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්ගස්වැව ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවසක් පසුගිය 15 වැනිදා විවෘත කර තිබේ.
538 පලයාකුලම ග්රාම නිලධාරී වසමේ පදිංචි කේ. ජේ. සුනිල් කරුණාසේන මහතාගේ පවුල වෙනුවෙන් මෙම නිවස ඉදිකර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
Post Views: 0