• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා කෙටි කාලයක් තුළ අහෝසි කරනවා

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

9 June 2026
in දේශීය, පුවත්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා කෙටි කාලයක් තුළ අහෝසි කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විවාදයට තුඩුදුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉතා කෙටි කාලසීමාවක් තුළදී සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සපථ කළේය.
අද දින පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම මූලික කටයුතු සහ ප්‍රතිපාදන මේ වන විටත් රජය සූදානම් කර ඇති බවයි. වත්මන් රජය කෙරෙහි ජනතාව සතු පූර්ණ විශ්වාසය මත ඉතා පැහැදිලි මහජන බලයක් ලැබී ඇති බැවින්, ජනතාව පීඩාවට පත් කරන මර්දනකාරී පනත්, අණපනත් හෝ දැඩි නීති රීති යොදාගනිමින් රට පාලනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් රජයට නොමැති බව ද ඔහු කියා සිටියේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද ප්‍රශ්න කිරීම්වලට සෘජුව පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය: “මෙතන ගරු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන දිගින් දිගටම කතා කළා. මම වගකීමෙන් කියනවා අපි අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. මේ වෙනකොට ගරු අධිකරණ ඇමතිතුමා සභාවට ප්‍රකාශ කළා වගේම, මේ පනත අහෝසි කිරීම සඳහා වන සියලුම නීතිමය කටයුතු අපි සූදානම් කරලයි තියෙන්නේ. ඒ නිසා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේ පනත අහෝසි කරන්න අපිට පුළුවන්. අපි මේ වගේ මර්දන නීති සහ අණපනත් ඉස්සරහට දාගෙන ආණ්ඩු කරන්න සූදානම් නැහැ. මොකද අපිට ඒවට වඩා ශක්තිමත් හොඳ මහජන බලයක් රට ඇතුළේ තියෙනවා.”
Post Views: 3
Previous Post

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ආණ්ඩුව තුළ කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ…

Next Post

සුරේෂ් සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකිති

Editor TTV News

Editor TTV News

Next Post
සුරේෂ් සලේගේ බිරිඳ සහ පුත්‍රයා  මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකිති

සුරේෂ් සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකිති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved