• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලොව බලවත්ම රජයටවත් පාවිච්චි කරන්න බැරි තරම් භයානකයි කියා ඇමෙරිකාව තහනම් කළ අලුත්ම AI එක මෙන්න

13 June 2026
in පුවත්, විදෙස්
ලොව බලවත්ම රජයටවත් පාවිච්චි කරන්න බැරි තරම් භයානකයි කියා ඇමෙරිකාව තහනම් කළ අලුත්ම AI එක මෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ කිසිදු පුද්ගලයෙකුට, ආයතනයකට හෝ ඇමෙරිකානු රජයට පවා භාවිත කිරීමට නොහැකි තරම් අතිශය අවදානම් සහගත මට්ටමක පවතින බව පවසමින් Anthropic සමාගමේ නවතම සහ දියුණුම කෘතිම බුද්ධි (AI) මාදිලි ද්විත්වය තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ. ඒ අනුව, ‘Mythos 5’ සහ ‘Fable 5’ යන AI මාදිලි සඳහා පනවා ඇති අපනයන පාලන සීමාවන් (Export controls) පිළිබඳව ඇමෙරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් විසින් Anthropic සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩෙයි වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
පාලනාධිකාරී නිලධාරියෙකුට අනුව, වෙනත් සමාගමක් විසින් ‘Mythos’ මාදිලියේ ආරක්ෂක සීමාවන් බිඳ දැමූ බවට (Jailbroken) කළ ප්‍රකාශයක් හේතුවෙන් ජාතික ආරක්ෂාවට එල්ල වූ දැඩි තර්ජනයක් මුල් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ. මෙම මාදිලි නිකුත් කිරීම ප්‍රමාද කරන ලෙස රජය කළ ඉල්ලීම සමාගම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙම දැඩි පියවර ගෙන ඇත. මේ වන විටත් මෙම AI මාදිලි ආරක්ෂක අමාත්‍යාංශය (Pentagon) විසින් කළු ලේඛනගත කර ඇති අතර, දැන් වාණිජ දෙපාර්තමේන්තුව මඟින් විදේශීය භාවිතය ද තහනම් කර තිබේ.
මෙම සංකීර්ණ බලපත්‍ර ගැටලුවලට මුහුණ දෙනවා වෙනුවට Anthropic සමාගම ඊයේ (සිකුරාදා) රාත්‍රියේ සිට ලොව පුරා සිටින සියලුම පාරිභෝගිකයන් සඳහා මෙහි ප්‍රවේශය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගත්තේය. සමාගම පවසන්නේ මෙය “මතභේදාත්මක තත්ත්වයක්” (Misunderstanding) වන අතර එය විසඳීමට කටයුතු කරමින් සිටින බවයි. රජය විසින් සිය ආරක්ෂක පියවරයන් ශක්තිමත් කරන තෙක් සති කිහිපයකට මෙම තහනම ක්‍රියාත්මක වන බවත්, ජනාධිපති ට්‍රම්ප්ට AI කර්මාන්තයට හානියක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් රජයේ නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

වෙනිසියුලාවේ කල්ලි නායක නිනෝ ගුරේරෝ අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට…

Next Post

ඉන්ධන සහනාධාරය මේ මාසයෙන් ඉවරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන සහනාධාරය මේ මාසයෙන් ඉවරයි

ඉන්ධන සහනාධාරය මේ මාසයෙන් ඉවරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved