• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසර දූෂිතයන්ට සහ වංචනිකයන්ට සිරගෙවල් නියම වන වසරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක

1 May 2026
in දේශීය, පුවත්
2026 වසර දූෂිතයන්ට සහ වංචනිකයන්ට  සිරගෙවල් නියම වන වසරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසර දූෂිතයන්ට, වංචනිකයන්ට සහ හොරුන්ට සිරගෙවල් නියම කරන වසර බවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ මැයි දින රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාතික ජනබලවේගය සමඟ එක්ව ජනතාව මැයි දින රැළි 21ක් පවත්වන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. මෙමඟින් වත්මන් රජය කෙරෙහි ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය තහවුරු වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජාතික ජනබලවේගයේ මෙවර මැයි දින රැලී මාලාවේ පළමු රැලිය නුවරඑළියේදී පැවැත්වුණු අතර එය විශේෂයෙන්ම මලයගම් කම්කරු ජනතාව වෙනුවෙන් සංවිධානය කර තිබුණි. නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල අසලින් ආරම්භ වූ මැයි දින පෙළපාලිය සඳහා ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින් සහ විශාල වශයෙන් වැඩකරන ජනතාව සහභාගී වී සිටියහ.
Post Views: 2
Previous Post

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වූ බව සජිත් ප්‍රේමදාස පවසයි

Next Post

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ 7 හැවිරිදි පුංචි වීරයා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අනිවාර්යයෙන්ම විදුලි බිල  1/3කින් අඩු කරනවා

අනිවාර්යයෙන්ම විදුලි බිල 1/3කින් අඩු කරනවා

1 May 2026
Google Cloud සිය TPU AI චිප්  බාහිර පාරිභෝගිකයන් වෙත  අලෙවි කිරීමට සූදානම් වෙයි

වසර අවසානය වන විට රාජ්‍ය ආයතන ගනුදෙනු  නිවසේ සිටම කිරීමට අවස්ථාව  ජනපතිගෙන් ඩිජිටල් පරිවර්තනයක්

Meta සමාගම Llama  විවෘත කේත ව්‍යාපෘතිය  අත්හරියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනිවාර්යයෙන්ම විදුලි බිල  1/3කින් අඩු කරනවා

අනිවාර්යයෙන්ම විදුලි බිල 1/3කින් අඩු කරනවා

1 May 2026
Google Cloud සිය TPU AI චිප්  බාහිර පාරිභෝගිකයන් වෙත  අලෙවි කිරීමට සූදානම් වෙයි

Google Cloud සිය TPU AI චිප් බාහිර පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට සූදානම් වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved