• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන බලයෙන් ඉඩම් අල්ලන්න තවදුරටත් ඉඩ දෙන්නේ නෑ නැගෙනහිර ඉඩම් රකින්න ජනපති අනුරගෙන් විශේෂ කමිටුවක්

24 May 2026
in දේශීය, පුවත්
දේශපාලන බලයෙන් ඉඩම් අල්ලන්න තවදුරටත් ඉඩ දෙන්නේ නෑ නැගෙනහිර ඉඩම් රකින්න ජනපති අනුරගෙන් විශේෂ කමිටුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දේශපාලන බලය අයුතු ලෙස භාවිත කරමින් ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාත තුළ බරපතළ ගැටලු රැසක් මතුව ඇති බවත්, තවදුරටත් ඊට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. මේ අනුව, නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ (DIG) සෘජු ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
සමුද්‍ර ඛාදනය හේතුවෙන් දැඩි ලෙස විනාශයට වෙමින් පවතින නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය. අදාළ වෙරළ තීරය ආරක්ෂා කර ගන්නා අතරම, එම කලාපය තුළ සංචාරක කර්මාන්තය වඩාත් ක්‍රමවත්ව ප්‍රවර්ධනය කිරීම සඳහා වන නිසි සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස ඒ මහතා නිලධාරීන්ට නියෝග කළේය.
වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා සාම්ප්‍රදායික ලෙස ගල්වැටි දැමීම ප්‍රායෝගික විසඳුමක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඔලුවිල් වරාය මෙන්ම ඒ ආශ්‍රිත ධීවර වරාය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළේය. ඒ අනුව මෙම සමස්ත ගැටලුවට ස්ථීර මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයක් සහිත විසඳුමක් ලබා දීම සඳහා කඩිනම් අධ්‍යයනයක් සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
Post Views: 0
Previous Post

ලංකාවේ ප්‍රදේශ 3කින් මොළේ උණ රෝගීන් 66ක් වෙසක් දන්සල් නිසා රෝගය පැතිරීමේ අවදානමක්

Next Post

රට නැගිටුවන්න සහ හානි වූ දේපළ හදන්න ගෝලීය ආධාර ඕනෑ කැනඩා මහ කොමසාරිස්වරිය හමුවේ සජිත් ප්‍රේමදාස කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මුදල් සේප්පුවෙන් රුපියල් 12,000ක් අතුරුදන් හල්දුම්මුල්ල පොලිසියෙන් පුළුල් විමර්ශනයක්

සජබට තියෙන්නේ විකල්ප 3යි විපක්ෂයේ නිෂ්ක්‍රීයභාවය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

24 May 2026
36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved