• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ ප්‍රදේශ 3කින් මොළේ උණ රෝගීන් 66ක් වෙසක් දන්සල් නිසා රෝගය පැතිරීමේ අවදානමක්

24 May 2026
in දේශීය, පුවත්
ලංකාවේ ප්‍රදේශ 3කින් මොළේ උණ රෝගීන් 66ක් වෙසක් දන්සල් නිසා රෝගය පැතිරීමේ අවදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් (Meningitis) හෙවත් මොළේ උණ රෝගීන් 66 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා තහවුරු කරයි.
නිල වාර්තාවලට අනුව වැඩිම මොළේ උණ රෝගීන් සංඛ්‍යාවක් දියතලාව ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 28කි. මීට අමතරව රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25ක් සහ වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13ක් ලෙස මෙම සමස්ත රෝගීන් 66 දෙනා වාර්තා වී තිබේ.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මෙන්ම ඉදිරියේදී එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සල් සහ මහජන ඒකරාශීවීම් හේතුවෙන් මෙම රෝගය තවදුරටත් වේගයෙන් පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පෙන්වා දෙයි. එබැවින් මේ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වෙමින්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

ධවල මන්දිරය අසළ වෙඩි හුවමාරුවක් සන්නද්ධ සැකකරු ආරක්ෂක අංශ වෙඩි පහරින් මරුට

Next Post

දේශපාලන බලයෙන් ඉඩම් අල්ලන්න තවදුරටත් ඉඩ දෙන්නේ නෑ නැගෙනහිර ඉඩම් රකින්න ජනපති අනුරගෙන් විශේෂ කමිටුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මුදල් සේප්පුවෙන් රුපියල් 12,000ක් අතුරුදන් හල්දුම්මුල්ල පොලිසියෙන් පුළුල් විමර්ශනයක්

සජබට තියෙන්නේ විකල්ප 3යි විපක්ෂයේ නිෂ්ක්‍රීයභාවය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

24 May 2026
36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved