• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න තරුණයන්ට සුබ ආරංචියක්…

අඩු පොලී බැංකු ණය පහසුකම් පුළුල් කරන්න ජනපතිගෙන් උපදෙස්

7 July 2026
in දේශීය, පුවත්
ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න තරුණයන්ට සුබ ආරංචියක්…
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
2026 අයවැය යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන උපරිම ලෙස උපයෝජනය කරන ලෙසත්, කෘෂිකර්ම සහ කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දෙන අඩු පොලී බැංකු ණය පහසුකම් තවදුරටත් තරුණයන් අතර ප්‍රවර්ධනය කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අද (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
වාරි ව්‍යාපෘති කළමනාකරණය: එක් එක් ආයතන හා පළාත් පාලන ආයතන මගින් නඩත්තු කරන සියලු වාරි ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත ඒකකයක් මගින් නියාමනය කිරීමටත්, වාරි ප්‍රතිසංස්කරණ සිතියම්ගත කිරීමටත් තීරණය කෙරිණි.
ව්‍යාප්ත සේවාවන් ඒකාබද්ධ කිරීම: විවිධ අමාත්‍යාංශ යටතේ පවතින ව්‍යාප්ත සේවාවන් විධිමත් ලෙස ඒකාබද්ධ කර පවත්වාගෙන යාමට යෝජනා වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇත.
අපනයන කෘෂිකර්මාන්තය: අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.
විදේශ ආධාර ව්‍යාපෘති: කාලසීමාව ඉක්මවා ගිය විදේශ ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසත්, අනාගතයේදී අවසාන ප්‍රතිඵලය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව කිසිදු ව්‍යාපෘතියක් අනුමත නොකරන ලෙසත් අවධාරණය කෙරිණි.
ප්‍රතිඵල රහිත වැඩසටහන්: දිගු කලක් තිස්සේ ප්‍රතිඵල රහිතව පවත්වාගෙන යන යල් පැන ගිය ව්‍යාපෘති වෙනුවට වඩාත් ඵලදායී කෘෂිකාර්මික වැඩසටහන් හඳුන්වා දීමේ වැදගත්කම සාකච්ඡා විය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 12
Previous Post

කොටුවේ හදිසි තත්ත්වයක්…

Next Post

රාජකාරිය කරද්දී දිවි දුන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාට පූර්ණ රාජ්‍ය ගෞරවය දෙන්න…

Editor TTV News

Editor TTV News

Next Post
රාජකාරිය කරද්දී දිවි දුන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාට පූර්ණ රාජ්‍ය ගෞරවය දෙන්න…

රාජකාරිය කරද්දී දිවි දුන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාට පූර්ණ රාජ්‍ය ගෞරවය දෙන්න...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved