• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකළපුවේ මහජන ගැටලුවලට ඉදිරි අයවැයෙන් විසඳුම්:

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

20 May 2026
in දේශීය, පුවත්
මඩකළපුවේ මහජන ගැටලුවලට  ඉදිරි අයවැයෙන් විසඳුම්:
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන යටිතල පහසුකම් ඌนතාවය, පානීය ජල හිඟය සහ කැළි කසළ ඇතුළු ප්‍රධාන ගැටලුවලට ඉදිරි අයවැය මඟින් විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණවලට එළඹ ඇත.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙසත්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කඩිනමින් ප්‍රදේශයට එවන බවත්ය. එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව පැවසූ ජනාධිපතිවරයා, ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට කඩිනම් තාවකාලික පියවර ගන්නා ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් ඉදිකිරීම් මේ වසරේදීම ආරම්භ කරන ලෙසත්, මයිලත්තමඩු-මාදවනෙයි තෘණ භූමියේ කිරි ගොවීන්ගේ ගැටලුව, ඉඩම් හා වනජීවී ප්‍රශ්න, වාලච්චේන වරාය පූර්ණ ලෙස සංවර්ධනය කිරීම සහ ඒ සඳහා ප්‍රදීපාගාරයක ඇති අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. අලි-මිනිස් ගැටුම, ගංවතුර පාලනය, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් සහ නිවාස සඳහා වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
Post Views: 14
Previous Post

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුවට එරෙහිව පිලිපීන සෙනෙට් මන්ත්‍රී ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Next Post

කොංගෝ සහ උගන්ඩාවේ ඉබෝලා ව්‍යාප්තියෙන් සැක සහිත මරණ 139ක්:

Editor TTV News

Editor TTV News

Next Post
කොංගෝ සහ උගන්ඩාවේ  ඉබෝලා ව්‍යාප්තියෙන් සැක සහිත මරණ 139ක්:

කොංගෝ සහ උගන්ඩාවේ ඉබෝලා ව්‍යාප්තියෙන් සැක සහිත මරණ 139ක්:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved