• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ආයතන රැසකට වෙනසක්

ජනාධිපතිගෙන් දැඩි ප්‍රතිසංස්කරණ සැලැස්මක්

8 July 2026
in දේශීය, පුවත්
රාජ්‍ය ආයතන රැසකට  වෙනසක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වසර ගණනාවක සිට විවිධ අරමුණු පෙරදැරිව ස්ථාපිත කර ඇති නමුත් වර්‌තමාන අවශ්‍යතාවන්ට සාපේක්ෂව ඵලදායීතාවෙන් තොර ආයතන පවත්වාගෙන යාම මගින් රජයට දැරීමට සිදුව ඇති අතිමහත් බර සහ අකාර්‌යක්ෂමතාව අවම කිරීම උදෙසා දැඩි තීරණ ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන ඇත. විශේෂයෙන්ම එකම විෂය ක්ෂේත්‍රයක් යටතේ අමාත්‍යාංශ ගණනාවක ආයතන ක්‍රියාත්මක වීම හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතු වී ඇති ව්‍යාකූලත්වය සහ සම්පත් අපතේ යාම පාලනය කිරීමටත්, රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීමටත් ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ 2026 වසරේ අයවැය ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සමාලෝචනය කිරීමේදී මෙම කරුණු අවධාරණය වූ අතර, රටේ ජනතාවගේ දීර්‌ඝකාලීන පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දීම සඳහා ඉතිහාසයේ වැඩිම අයවැය ප්‍රතිපාදන 2027 වසරේදී වෙන් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. මහනුවර උතුර, මහකොළඹ අපජල කළමනාකරණය, අඹතලේ සහ අනුරාධපුර උතුර ඇතුළු ප්‍රධාන ව්‍යාපෘතිවල කාර්‌යසාධනය පරීක්ෂාවට ලක් කළ ජනාධිපතිවරයා, යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් කඩිනම් කිරීමටත්, අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය හරහා නිවාස ආධාර ලබා දීමටත් පියවර ගන්නා ලෙස මග පෙන්වා ඇත.
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ අකාර්‌යක්ෂමතාවන්ගෙන් තොර, ජනතා කේන්ද්‍රීය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම වන අතර, මෙවැනි ක්‍රියාමාර්ග මගින් ඉදිරි වසරවලදී ආර්ථික ස්ථාවරත්වය සහ ව්‍යාපෘතිවල පූර්‌ණ ප්‍රතිලාභ ජනතාවට ලබා දීම රජයේ ඉලක්කයයි. අත්‍යවශ්‍ය නොවන ආයතන ඉවත් කිරීම සහ පවතින ආයතන වඩාත් විධිමත් කිරීම තුළින් සිදුවන රාජ්‍ය වියදම් පාලනය කෙටි කාලීන සහ දිගු කාලීන දියුණුව උදෙසා අත්‍යවශ්‍ය වන බව පෙනී යයි. නිසි අධීක්ෂණය සහ විනිවිදභාවය මත මෙම ක්‍රියාවලිය සිදුවීම හරහා රාජ්‍ය පරිපාලනයේ ගුණාත්මක වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර එය රටේ සමස්ත සංවර්ධන ගමනට විශාල ශක්තියක් වනු ඇත.
Post Views: 2
Previous Post

ගොවියා අමතක කරන්න බෑ…

Next Post

හෙද සේවයේ ස්ථාන මාරු වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න රජයෙන් අවවාද

Editor TTV News

Editor TTV News

Next Post
හෙද සේවයේ ස්ථාන මාරු වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න  රජයෙන් අවවාද

හෙද සේවයේ ස්ථාන මාරු වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න රජයෙන් අවවාද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved