• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කවුරු ඇඬුවත් අපිට පෙනෙන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කවුද, කින්ද, මන්ද කියලා බලන්නේ නැහැ

අනුර කුමාර දිසානායක

14 September 2026
in දේශීය, පුවත්
AI ප්‍රචාරණයෙන් ඔබ්බට ගොස් සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල වෙත අවධානය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට Salesforce වෙතින් නව දැක්මක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නීත්‍යානුකූලව විමර්ශන සිදුකර අධිකරණ ක්‍රියාවලිය හරහා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා අවශ්‍ය පරිසරය රජය විසින් සම්පූර්ණයෙන්ම සකස් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මේ වනවිට ඉදිරි කටයුතු සිදුකිරීම විමර්ශන සිදුකරන නිලධාරීන් සහ අධිකරණය සතු වගකීමක් බවයි.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය බලතල ලබාදී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයාගේ තරාතිරම, සම්බන්ධතා හෝ පවුල් තත්ත්වය සැලකිල්ලට නොගන්නා බවයි.
“කවුරු ඇඬුවත්, කොහොම ඇඬුවත් අපිට ඒක පෙනෙන්නේ නැහැ. පුතා ගිහින් තාත්තා ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. නැන්දම්මා අසනීපෙන් කියලා ලේලි ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. අනුරාධපුරේ ඉන්න නෝනා ඇතුළේ, මහත්තයා එළියේ ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
කවුද, කින්ද, මන්ද යන්න නොසලකා බලය භාවිත කර සිදුකර ඇති අක්‍රමිකතාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවද අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

AI ප්‍රචාරණයෙන් ඔබ්බට ගොස් සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල වෙත අවධානය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට Salesforce වෙතින් නව දැක්මක්!

Next Post

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කොළඹ සහ කළුතර ශූරතා හෝමාගම, පොතුපිටිය සහ බුලත්සිංහලට ජයග්‍රහණ රැසක් හිමිවෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved