• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුර ආබාධිත විශ්‍රාමික රණවිරුවන් සඳහා කාබනික භෝග වගාව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක්

17 July 2023
in දේශීය

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසායක සංවර්ධනය අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. කාබනික භෝග වගාව පිළිබඳවත්, භෝග වගා හානියට විසඳුම් හා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳවත් මෙහි දී පැමිණි පිරිසට උපදෙස් ලබා දෙන ලදි.

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසායක සංවර්ධන අංශයේ කෝප්‍රල් සුමිත් මහතාගේ සහභාගිත්වයෙන් සහ ඉපලෝගම කෘෂිකර්ම උපදේශක අයි.ඩී.එම් මිහිරි මෙනවියගේ සම්පත් දායකත්වයෙන් කැකිරාව රණජයපුර ගම්මානයේ දී තෝරා ගත් ගොවීන් පිරිසක් සඳහා වැඩසයහන පැවැතිවිණි.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 4
Previous Post

තේරීම් කාරකසභාවක් දේශපාලනික වුනොත් එයින් රටටවත්, ජනතාවටත් සෙතක් නෑ – මන්ත්‍රී සාගර

Next Post

රාජ්‍ය ඇමැති චාමරගේ පහර දීම ගැන පොලාසියට පැමිණිල්ලක්

editor

editor

Next Post

රාජ්‍ය ඇමැති චාමරගේ පහර දීම ගැන පොලාසියට පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved