• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගීන් මත්කර රන් භාණ්ඩ සොරාගත් අයෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

20 April 2026
in දේශීය, පුවත්
මගීන් මත්කර  රන් භාණ්ඩ සොරාගත් අයෙකු  අනුරාධපුරයේදී අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් කළ කාන්තාවන් තිදෙනෙකුට මත්ද්‍රව්‍ය මිශ්‍ර ආහාර සහ බීම ලබා දී, ඔවුන් සතු රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමින් යුත් මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අප්‍රේල් 02 වැනිදා මෙම කාන්තාවන් තිදෙනා බස් රථයේ ගමන් කරමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු ඔවුන් සමඟ හිතවත් වී කෙටි ආහාර සහ බීම වර්ගයක් ලබා දී ඇත. ඒවා අනුභව කිරීමෙන් පසු සිහිසුන් වූ කාන්තාවන් සතුව තිබූ රුපියල් 1,706,400ක් පමණ වටිනා දේපළ සැකකරු විසින් සොරාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය සාලියවැව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී නාඳුනන පුද්ගලයන් සමඟ අනවශ්‍ය හිතවත්කම් ඇති කර නොගන්නා ලෙසත්, ඔවුන් ලබාදෙන කිසිදු ආහාරයක් හෝ බීම වර්ගයක් ලබා නොගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.
Post Views: 5
Previous Post

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද සිට යළි ඇරඹෙයි

Next Post

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහරගමදී දෙමහල් නිවසකට ගිනි තබා තිදෙනෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහරගමදී දෙමහල් නිවසකට ගිනි තබා  තිදෙනෙකු මරුට

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහරගමදී දෙමහල් නිවසකට ගිනි තබා තිදෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිනිස් වේගය අභිබවමින්  මානවරූපී රොබෝවරුන්ට  මැරතන් ජය

මිනිස් වේගය අභිබවමින් මානවරූපී රොබෝවරුන්ට මැරතන් ජය

20 April 2026
ත්‍රිකුණාමල බලශක්ති ව්‍යාපෘති  කඩිනම් කරන්නැයි  ඉන්දියාවෙන් ඉල්ලීමක්

ත්‍රිකුණාමල බලශක්ති ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

20 April 2026
දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීමේ ගැටලුව  උත්සන්න වෙයි

දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීමේ ගැටලුව උත්සන්න වෙයි

20 April 2026
කුමාර ජයකොඩි නිදොස් වුවහොත්  යළි අමාත්‍ය ධුරයට

කුමාර ජයකොඩි නිදොස් වුවහොත් යළි අමාත්‍ය ධුරයට

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිනිස් වේගය අභිබවමින්  මානවරූපී රොබෝවරුන්ට  මැරතන් ජය

මිනිස් වේගය අභිබවමින් මානවරූපී රොබෝවරුන්ට මැරතන් ජය

20 April 2026
ත්‍රිකුණාමල බලශක්ති ව්‍යාපෘති  කඩිනම් කරන්නැයි  ඉන්දියාවෙන් ඉල්ලීමක්

ත්‍රිකුණාමල බලශක්ති ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved