• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

5 May 2026
in දේශීය, පුවත්
තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර පුදබිමේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඇතුළු තිදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන වාර්තා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු චිත්‍රමරත්න මහතා (04) දින නියෝග කළේය. නඩුවට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට මෙහිදී නියම විය.
සිද්ධියට අදාළ විමර්ශන සඳහා සහාකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් චෝදනා ලැබ සිටින විහාරාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම සඳහා වින්දිත දැරිය ද අනුරාධපුරයේ අදාළ විහාරස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ තමන් මුලින්ම අපයෝජනයට ලක් කළේ මෙම විහාරාධිපති හිමිනම බවයි. පසුව ඇයගේ පෙම්වතා සහ ඥාතියෙකු විසින් ද ඇයව අපයෝජනය කර ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ දැරියගේ මවුපියන් ද අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන ඇති බවයි. දැරිය මේ වන විට විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටියි.
Post Views: 3
Previous Post

මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

Next Post

කටුනායක ගුවන් තොටේ ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කච්චතිව් විතරක් නෙමෙයි,  යාපනයත් තමිල්නාඩුවට දෙන්න මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ  II අදියර ක්‍රියාත්මක කෙරේ

විගණන සේවා කොමිෂන් සභාවේ‍  නව සාමාජිකයන් රහස්‍යතාව පිළිබඳ  දිවුරුම් දෙයි

2025 (2026) පිරිවෙන්  සාමාන්‍ය පෙළ විභාගයේ  පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා  අයදුම්පත් කැඳවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කච්චතිව් විතරක් නෙමෙයි,  යාපනයත් තමිල්නාඩුවට දෙන්න මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

5 May 2026
රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ  II අදියර ක්‍රියාත්මක කෙරේ

රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කෙරේ

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved