• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

SLS සහතිකය නොමැති විදුලි ප්ලග් කෝඩ් අලෙවි කළ අනුරාධපුර සුපිරි වෙළඳසැලකට රුපියල් ලක්ෂ 2 ක දඩ

24 August 2026
in දේශීය, පුවත්
SLS සහතිකය නොමැති විදුලි ප්ලග් කෝඩ් අලෙවි කළ අනුරාධපුර සුපිරි වෙළඳසැලකට රුපියල් ලක්ෂ 2 ක දඩ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) නොමැති විදුලි ප්ලග් කෝඩ් රීල් (Electrical cord reels) අලෙවිය සඳහා ප්‍රదర్శනය කර තිබූ අනුරාධපුර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000 ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) නිලධාරීන් විසින් අගෝස්තු 18 වනදා අනුරාධපුර 11 වන වීදියේ පිහිටි සුපිරි වෙළඳසැලක සිදුකළ වැටලීමකදී SLS සහතිකය නොමැති මෙම විදුලි උපකරණ සොයාගෙන නීතිමය පියවර ගෙන ඇත. අගෝස්තු 21 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම දඩය නියම කළ අතර, ප්‍රමිතියෙන් තොර විදුලි උපකරණ භාවිතය විදුලි සැර වැදීම්, විදුලි කාන්දුවීම් සහ ගිනිගැනීම් සඳහා හේතු විය හැකි බැවින් පාරිභෝගික ආරක්ෂාව උදෙසා SLS ප්‍රමිතිය අනිවාර්ය බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙයි.
Post Views: 4
Previous Post

ශ්‍රි ලංකාවට ලකුණු 503 ක දැවැන්ත ඉලක්කයක්

Next Post

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
SLS සහතිකය නොමැති විදුලි ප්ලග් කෝඩ් අලෙවි කළ අනුරාධපුර සුපිරි වෙළඳසැලකට රුපියල් ලක්ෂ 2 ක දඩ

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved