• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම

අද සිට මාර්ගගතව

8 May 2026
in දේශීය, පුවත්
ශිෂ්‍යත්ව අභියාචනා  ඉදිරිපත් කිරීම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2026 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දෙවැනි වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද (08) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරේ.
අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට අද සිට මැයි මස 29 වැනිදා දක්වා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව පවතී. එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් උපරිම වශයෙන් පාසල් 3ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
මෙම ක්‍රමවේදය හරහා වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව අභියාචනා සැකසීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු ඇතුළත් කරමින් සිය අභියාචනා යොමු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන්ට CRIB සහන

Next Post

වෛද්‍යවරයාගේ කෝටියක බඩු උස්සා විකුණූ මුරකරු කොටුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතා  අභිරහස් ලෙස මරුට පොලිස් විමර්ශන ඇරඹෙයි

මඩකලපුව කලපුවේ  මසුන් අල්ලමින් සිටි  පුද්ගලයින් දෙදෙනෙකු  දියේ ගිලී මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

8 May 2026
මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

මඟ අයිනේ ගමන් කළ වයෝවෘද්ධ කාන්තාවක යතුරුපැදියක ගැටී මරුට

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved