• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

45 වන ජාතික යෞවන සම්මාන උළෙල 2026 ජාතික තරගාවලි 08ක් සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

26 June 2026
in දේශීය, පුවත්
45 වන ජාතික  යෞවන සම්මාන උළෙල 2026  ජාතික තරගාවලි 08ක් සඳහා  අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
45 වන ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ කලාත්මක, සාහිත්‍යමය සහ නිර්මාණාත්මක කුසලතා හඳුනාගෙන ඇගයීමට ලක් කිරීමේ අරමුණින් ජාතික තරගාවලි 08ක් යටතේ තරග අංශ 87ක් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන වයස අවුරුදු 15 සිට 29 දක්වා වූ ඕනෑම තරුණ තරුණියකට විවෘත වේ.
මෙම තරගාවලියට “Melody” සංගීත තරගාවලිය, “Steps” නර්තන තරගාවලිය, “Young Voices” කථික හා නිවේදන තරගාවලිය, “NovaMind” කෘතිම බුද්ධි (AI) නිර්මාණ තරගාවලිය, “Inkspire” සාහිත්‍ය තරගාවලිය, “Shutter Stories” ඡායාරූප තරගාවලිය, “Dream Canvas” චිත්‍ර තරගාවලිය සහ ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වන “Beyond Limits” විශේෂ තරගාවලිය ඇතුළත් වේ.
මෙම තරගාවලිය සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පැවැත්වේ. මෙවර සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් තරග පැවැත්වීම සහ ප්‍රථම වරට දිස්ත්‍රික් සම්මාන උළෙල 25ක් ක්‍රියාත්මක කිරීමයි. ජයග්‍රාහකයින් සඳහා සංචිත පදනම් කරගත් පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.

අයදුම්කරුවන් 2026 ජූලි 30 දිනට පෙර nysc.lk/youthawards

වෙබ් අඩවිය හරහා මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කළ යුතුය. ලියාපදිංචි කිරීමෙන් පසු ලැබෙන විස්තර ඇතුළත් පෝරමය තරගාවලිය සඳහා ඉදිරිපත් විය යුතු අතර, නිර්මාණ භාරදිය යුතු තරග සඳහා එම පෝරමය සමඟ සැප්තැම්බර් 10 දිනට පෙර මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභා ප්‍රධාන කාර්යාලයේ සෞන්දර්ය කුසලතා අංශයට නිර්මාණ භාර දිය යුතුය.

තරගාවලිය සඳහා අයදුම්පත් 2026 ජූනි 20 සිට ජූලි 30 දක්වා භාරගනු ලබන අතර, ප්‍රාදේශීය තරග 2026 අගෝස්තු 01 සිට අගෝස්තු 30 දක්වාත්, දිස්ත්‍රික් තරග 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 30 දක්වාත් පැවැත්වේ.
Post Views: 9
Previous Post

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා පිටත්ව යන නිලධාරීන්ට ජනපතිගෙන් සුබ පැතුම්

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයේ සුළු ඉහළ යාමක්…

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයේ සුළු ඉහළ යාමක්…

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයේ සුළු ඉහළ යාමක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved