• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සේවා දිගුවලින් තවදුරටත් පොලිස්පති ධුරයේ රැඳී ඉන්න ලැජ්ජා නැද්ද? – මන්ත්‍රී නිමල්

10 July 2023
in දේශීය

සේවා දිගු මගින් දිගින් දිගටම පොලිස්පති ධුරයේ රැඳී සිටීමට හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කිරීම නීති විරෝධී පමණක් නොව සදාචාර විරෝධී මෙන්ම ලැජ්ජා, බිය නොමැති ක්‍රියාවක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද(10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පතිවරයා ලෙස පත්වීමට නිසි සුදුසුකම් සපුරා තිබෙන තමන්ට පහළින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඇති අවස්ථාවන් අහුරමින් අනීතිකව කටයුතු කරන වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනීමට හැකි බවට ද නිමල් පියතිස්ස මහතා අනතුරු ඇඟවීය.

එසේ වුවහොත් අසහනයට පත් වූ පොලිස් නිලධාරීන් තම කූඨ අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට අන්තවාදී, ජාතිවාදී කල්ලි කණ්ඩායම්, ඩොලර් මගින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන, පාතාල කල්ලිවලට පහසු ඉඩකඩක් නිර්මාණය වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 12
Previous Post

සහෝදරත්වය බෙදා ගන්නා රටක් ඕනෑ බව මන්ත්‍රී අනුර කියයි

Next Post

අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටයෝ රැසක් ඇගයීමට ලක්වෙති

editor

editor

Next Post

අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටයෝ රැසක් ඇගයීමට ලක්වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved