27 April 2024
#දේශීය

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ට යුධ හමුදාපතිගෙන් පණිවිඩයක්

බුද්ධිමත් ශ්‍රී ලාංකිකියන්ට කියා සිටින්නේ රටේ පවතින තත්ත්වය මත මේ අවස්ථාවේදී සංචාරණ කටයුතු සිමා කරන මෙන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (23) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදීය. එහිදි හමුදාපතිවරයා කියා සිටියේ සති අන්තයේ විනෝද චාරිකා හෝ අවුරුදු උත්සව පවත්වන්නේ නැතිව සිටින්න ලෙසයි.

කොරෝනා රෝගින් වාර්තා වුවහොත් එම ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කරන බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *