• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ මතු පරපුර වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් දිවයින පුරා දැවැන්ත හරිත මෙහෙයුමක්

22 May 2026
in දේශීය, පුවත්
හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ  මතු පරපුර වෙනුවෙන්  යුද්ධ හමුදාවෙන් දිවයින පුරා  දැවැන්ත හරිත මෙහෙයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශයේ නිදහස වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට සහ මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැයට අහිමි වූ ශ්‍රී ලාංකික පුරවැසි ජීවිතවලට ජීවමාන උපහාරයක් පිදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරන ‘හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ’ ජාතික රුක් රෝපණ ව්‍යාපෘතිය අද (22) සිට ආරම්භ වේ. ආරක්ෂක සේනා මූලස්ථාන මඟින් දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම විශේෂ හරිත මෙහෙයුම එළැඹෙන ජුනි මස 04 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ දැවැන්ත හානිය යළි ප්‍රතිස්ථාපනය කිරීම සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික මෙහෙවරෙහි අරමුණු සාර්ථක කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය අද (22) කුරුණෑගල ගනේවත්ත ඔසු උයනේදී පැවැත්වෙන අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගී වීමට නියමිතය. එහිදී දිවයින පුරා දියත් වන සමස්ත ව්‍යාපෘතියට සංකේතාත්මක ප්‍රවේශයක් ලබා දෙමින් පැළ 300ක් රෝපණය කිරීම සිදු කෙරේ.
රටේ සුරක්ෂිතභාවය මෙන්ම මතු පරපුර වෙනුවෙන් ස්වාභාවික ව්‍යසනයන්ගෙන් තොර, නිසි කලට වැසි වසින හරිත පරිසරයක් නිර්මාණය කිරීම තම වගකීමක් ලෙස සලකන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, මෙම පුණ්‍යකර්මය සඳහා දිවිපිදූවන්ගේ ළඟම ඥාතීන් ද සම්බන්ධ කරගෙන ඇත. තවද, මෙම ජාතික මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා දිවයින පුරා වෙසෙන රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් ඇතුළු සමස්ත සිවිල් ජනතාවගේ පූර්ණ සහයෝගය ද අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

ගසක් කඩා වැටීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

Next Post

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් ලක්ෂ 70ක පරිත්‍යාගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉබෝලා භීතිකාව නිසා  නව දිල්ලි නුවර  අප්‍රිකානු සමුළුව දින නියමයක්  නැතිව කල් දමයි

ඉබෝලා භීතිකාව නිසා නව දිල්ලි නුවර අප්‍රිකානු සමුළුව දින නියමයක් නැතිව කල් දමයි

22 May 2026
10 වන Huawei ICT තරඟයේ  ආසියානු ශාන්තිකර කලාපීය ජයග්‍රාහකයින්  ඇගයීම ASEAN මූලස්ථානයේදී  පැවැත්වෙයි

දෙල්ගොඩ – බැලුම්මහර මාර්ගය  උඩුපිලෙන් යටවෙයි කුඩා වාහන ධාවනය  සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක්

භාණ්ඩාගාර බිල්පත් සඳහා  ආයෝජක උනන්දුව පහළට   වෙන්දේසියේ සාර්ථකත්වය  48% දක්වා ඇද වැටෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධික වැසි හමුවේ  හලාවත රෝහලේ වාට්ටු 3ක්  ජලයෙන් යටවෙයි  රෝගීන් හදිසියේම වෙනත් ස්ථානවලට

අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි රෝගීන් හදිසියේම වෙනත් ස්ථානවලට

22 May 2026
ඉබෝලා භීතිකාව නිසා  නව දිල්ලි නුවර  අප්‍රිකානු සමුළුව දින නියමයක්  නැතිව කල් දමයි

ඉබෝලා භීතිකාව නිසා නව දිල්ලි නුවර අප්‍රිකානු සමුළුව දින නියමයක් නැතිව කල් දමයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved