• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘත්‍රිම ආහාර නිසා බඩවැල් ආශ්‍රිත රෝගීන් ඉහළට

විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග අනතුරු අඟවයි

13 August 2026
in දේශීය, පුවත්
කෘත්‍රිම ආහාර නිසා බඩවැල් ආශ්‍රිත රෝගීන් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ස්වාභාවික ආහාරපානවලින් ඈත්ව කෘත්‍රිම ආහාරපානවලට යොමු වීම නිසා බඩවැල් ආශ්‍රිත රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ආමාශ, ආන්ත්‍රික සහ අක්මා විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ශ්‍රී ලංකා ආමාශ ආන්ත්‍ර විද්‍යා සංගමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව (12) දින ප්‍රකාශ කළේය.
බඩවැලෙහි තුවාල පවතින බවට මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත් ප්‍රතිකාර කර රෝගය යටපත් කළ හැකි බවත්, මෙම තුවාල දිගුකාලීනව පැවතීම මඟින් පිළිකා තත්ත්වයන් හට ගත හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා මෙරටින් වැඩිමයෙන් දෙවැන්නට වාර්තා වන පිළිකාව බවට පත්ව තිබේ. බඩවැල් ආශ්‍රිත රෝග හට ගැනීම සඳහා මානසික ආතතිය, බඩවැල් ප්‍රදාහය, ඇතැම් ඖෂධ භාවිතය, පිත අවශෝෂණයේ දුර්වලතා සහ ආසාදන තත්ත්වයන්ද හේතු වන බව හෙතෙම සඳහන් කළේය.
මල සමඟ රුධිරය පිටවීම, හේතුවක් නොමැතිව බර අඩු වීම, රක්තහීනතාව, දිගින් දිගටම පවතින උදර වේදනාව, වමනය, උදරය අසාමාන්‍ය ලෙස පිම්බීම සහ මලපහ කිරීමේ පුරුද්දේ වෙනස් වීම වැනි කාරණා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තත්ත්වයක මූලික ලක්ෂණ විය හැකිය. දිනපතා තන්තු බහුල ආහාර ගැනීම, පලතුරු යුෂ වෙනුවට සම්පූර්ණයෙන්ම පලතුර ආහාරයට ගැනීම, අඩුයෙන් පිරිපහදු කළ ධාන්‍ය ගැනීම, ප්‍රමාණවත් ලෙස දියර පානය සහ ශාරීරිකව ක්‍රියාශීලි වීම මඟින් මෙම රෝග වළක්වා ගත හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 8
Previous Post

වන සතුන්ගෙන් සහ ස්වාභාවික ආපදාවලින් ගොවිපොළවලට සිදුවන හානි සඳහා නව රක්ෂණ ක්‍රමයක්

Next Post

දශක ගණනාවකට පසු අයිස්ලන්තයට පූර්ණ සූර්ය ග්‍රහණයක්

Editor TTV News

Editor TTV News

Next Post
දශක ගණනාවකට පසු අයිස්ලන්තයට පූර්ණ සූර්ය ග්‍රහණයක්

දශක ගණනාවකට පසු අයිස්ලන්තයට පූර්ණ සූර්ය ග්‍රහණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved