• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වන සතුන්ගෙන් සහ ස්වාභාවික ආපදාවලින් ගොවිපොළවලට සිදුවන හානි සඳහා නව රක්ෂණ ක්‍රමයක්

13 August 2026
in දේශීය, පුවත්
වන සතුන්ගෙන් සහ ස්වාභාවික ආපදාවලින් ගොවිපොළවලට සිදුවන හානි සඳහා නව රක්ෂණ ක්‍රමයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ස්වාභාවික ආපදා හා වන සතුන්ගෙන් සිදුවන හානි වෙනුවෙන් ගව, එළු, බැටළු හා සූකර ගොවිපොළ නිවාස සඳහා විශේෂ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙහිදී ගොවිපොළ නිවාසවලට බලපාන ගංවතුර, සුළි සුළං, අකුණු ගැසීම්, නායයෑම් හා වන සතුන්ගෙන් සිදු වන හානි සඳහා මෙම රක්ෂණාවරණය යටතේ රුපියල් මිලියන 2.5ක් දක්වා වන්දි ගෙවීම් සිදු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි. රක්ෂණවරණයට හිමිකම් ලබා ගැනීම සඳහා රක්ෂිත මුදලින් 2.5%ක මුදලක් ගෙවිය යුතු අතර, ගිනි ගැනීම්වලින් සිදුවන හානි අනතුරු ආවරණය කර ගන්නේ නම් ඒ වෙනුවෙන් අමතර 1%ක මුදලක් ගෙවීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගොවිපොළ නිවාසයක තිබිය යුතු නිර්ණායකයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලබන ගොවිපොළ නිවාස පමණක් මෙම රක්ෂණ ක්‍රියාවලියට ඇතුළත් වන බවත්, දැනට පවතින දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අවදානම සහ අඩමානය දරා ගැනීමට මෙවැනි රක්ෂණාවරණයක් ලබා ගැනීම ඉතා වැදගත් වනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
Post Views: 7
Previous Post

වී කිලෝවකින් රුපියල් 50ක පාඩුවක්

Next Post

කෘත්‍රිම ආහාර නිසා බඩවැල් ආශ්‍රිත රෝගීන් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved