• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුවෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහයෝගීතාවයට නව පියවරක්

29 May 2026
in දේශීය, පුවත්, විදෙස්
සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුවෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහයෝගීතාවයට නව පියවරක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිංගප්පූරුවේ කැපෙල්ලා හිදී පැවැත්වුණු Asia Tech x Singapore (ATxSG) 2026 ජාත්‍යන්තර තාක්ෂණික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහභාගී වූහ. මැයි 19 සිට 21 දක්වා පැවැත්වුණු මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, කෘතිම බුද්ධිය (AI), මූල්‍ය තාක්ෂණය (Fintech) සහ සයිබර් ආරක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්වීපාර්ශ්වික හා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමයි.
සමුළුව අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා, සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා සහ එර රට ඩිජිටල් සංවර්ධන හා තොරතුරු අමාත්‍ය ජොසෆින් ටියෝ මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ඩිජිටල් පොදු යටිතල පහසුකම් හා තාක්ෂණය පදනම් කරගත් ආර්ථික වර්ධනය පිළිබඳව සාකච්ඡා කළේය. මීට අමතරව වියට්නාමයේ විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය බුයි හෝං ෆුඔන්ග් මහතා සමඟ ද විශේෂ ද්වීපාර්ශ්වික හමුවක් පැවැත්වුණු අතර, එහිදී වියට්නාමයේ නිල සංචාරයක නිරත වන ලෙස ද ශ්‍රී ලංකා නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත නිල ආරාධනයක් හිමි විය.
Google, Gates Foundation වැනි ජාත්‍යන්තර ආයතන මෙන්ම සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකික තාක්ෂණික හා වෘත්තීය ප්‍රජාව සමඟ ද මෙහිදී සාර්ථක සාකච්ඡා පැවැත්විණි. මෙම නිල සංචාරය සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක සහ GovTech Sri Lanka හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සංජය කරුණාසේන ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.
Post Views: 7
Previous Post

දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු බේරාගැනීමට නාවික හමුදාවෙන් කඩිනම් සහයක්

Next Post

ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට

Editor TTV News

Editor TTV News

Next Post
ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට

ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved